අගමැති මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනී

අගමැති මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනී

අගමැති මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනී

කර්තෘ Staff writer

11 Nov, 2018 | 12:13 pm

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ.

ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ය.

එම අවස්ථාවට පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]