11-11-2018 | 2:48 PM
COLOMBO (News 1st) : හෝටන්තැන්න, ලෝකන්තයෙන් වැටුණු විදේශීය කාන්තාවගේ මළ සිරුර බළංගොඩ, නන්පේරියල් වතුයායේ තිබී සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද පෙරවරුවේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ඇය මෙම අනතුරට ලක්ව ඇති බවයි.
35 හැවිරිදි එම කාන්තාව ජර්මන් ජාතික කාන්තාවකි.
අද උදෑසන 7.05 පමණ ලෝක...