by Staff writer 10-11-2018 | 6:56 AM
COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු කොළඹ කෙසෙල්වත්ත ශාන්ත සෙබස්තියන් වීදියේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 34 යි මිලිග්‍රැම් 530කි.
26 හැවිරිදි සැකකරු කොළඹ 12 ඩයස් පෙදෙසේ පදිංචිකරුවෙකි.
ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.