10-11-2018 | 9:04 AM
COLOMBO (News 1st) - අඹතලේ ජල පවිත්රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ ප්රදේශ කිහිපයකට අද පස්වරු 4.00 දක්වා ජල සැපයුම අත්හිටුවා තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, ඒ අනුව දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා බල ප්රදේශය, රත්මලාන, සොයිසාපුර, ...