විමල් වීරවංශ නැවතත් නිවාස අමාත්‍ය ධූරයට

විමල් වීරවංශට නැවතත් නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධූරය

by Staff writer 09-11-2018 | 11:25 AM

COLOMBO (News 1st) - නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේ ය.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි. මේ අතර පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂ අමාත්‍යංශය යටතට පත් කර තිබේ.