by Staff writer 09-11-2018 | 10:57 PM
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවාරයා ගත් තීරණයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රජයේ මුද්‍රණාලය අසල කලබලකාරී තත්ත්වයක් මතුව තිබේ.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් පැවසූ ආකාරයට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තබා තිබේ.
ඒ අනුව, මේවනවිට රජයේ මුද්‍රණාලය අවට කලබල කාරී තත්ත්වයක් මතුව තිබේ.
අද පස්වරුවේ රජයේ මුද්‍රණාලය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරන ලදී.