විමල් වීරවංශට නැවතත් නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධූරය

විමල් වීරවංශට නැවතත් නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධූරය

විමල් වීරවංශට නැවතත් නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධූරය

කර්තෘ Staff writer

09 Nov, 2018 | 11:25 am

COLOMBO (News 1st) – නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේ ය.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂ අමාත්‍යංශය යටතට පත් කර තිබේ.