පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

කර්තෘ Sakila Udayakumara

09 Nov, 2018 | 10:30 pm

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර අත්සන් කර තිබේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව තහවුරු කළේ ය.