09-11-2018 | 12:44 PM
COLOMBO (News 1st) - මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි ප්රදේශයේ නිත්තගයිකුලම් වැව් බැම්ම කැඩී යාමෙන් ජල පහරකට මැදිව සිටි පුද්ගලයින් 6 දෙනෙකු බේරාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ වැව් බැම්ම කැඩී යාමත් සමග මෙම පුද්ගලයින් අතුරුදන් බවට ප්රදේශවාසීන් පැමිණිලි කළ බවයි.
පසුව ඔවුන් ජල පහරකට...