තව ත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙති

තව ත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙති

තව ත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙති

කර්තෘ Staff writer

08 Nov, 2018 | 10:28 am

තව ත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම්දී තිබේ.

1. බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

2. සුසිල් ප්‍රේම්ජයන්ත – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

3. ලක්ෂ්මන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

4. එස්. එම්. චන්ද්‍රසේන – සමාජ සවිබල ගැන්වීම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

5. සාලින්ද දිසානායක – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

6. සී. බී. රත්නායක – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

7. අනුර ප්‍රියදර්ශන යාපා – රාජ්‍ය මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දෙයි