තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු දිවුරුම් දෙති

තව ත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙති

by Staff writer 08-11-2018 | 10:28 AM

තව ත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම්දී තිබේ.

1. බන්දුල ගුණවර්ධන - ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 2. සුසිල් ප්‍රේම්ජයන්ත - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 3. ලක්ෂ්මන් වසන්ත පෙරේරා - ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 4. එස්. එම්. චන්ද්‍රසේන - සමාජ සවිබල ගැන්වීම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 5. සාලින්ද දිසානායක - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 6. සී. බී. රත්නායක - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 7. අනුර ප්‍රියදර්ශන යාපා - රාජ්‍ය මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දෙයි