08-11-2018 | 6:36 PM
(News 1st) - සුපිරි දකුණු ඉන්දීය නළු විජේ රඟන සර්කාර් චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කළ දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 30 ඉක්මවා මුදල් ඉපැයීමට සමත්ව තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ලොව පුරා සිනමාහල් 3000කට වැඩි සංඛ්‍යාවක තිරගත කෙරුණු මෙම චිත්‍රපටයට ඉන්දීය මෙන්ම විදේශික ප්‍රේක්ෂකයින්ගෙන් ද ඉතා ඉහළ ප්...