by Staff writer 07-11-2018 | 9:57 PM
COLOMBO (News 1st) - නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස එච්. එම්. පී. හිටිසේකර මහතා පත්කර තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබාගත් බවයි.
රාජ්‍ය ආයතනය රැසක සේවය කර ඇති එච්. එම්. පී හිටිසේකර මහතා මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.