home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
තව ත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු දිවුරුම් දෙති
by Staff writer
07-11-2018 | 7:52 PM
COLOMBO (News 1st) -
තව ත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම්දී තිබේ.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ඒ අනූව චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසයි. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා ය. එස්. බී. දිසානායක මහතා දිවුරුම් දුන්නේ, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.
වෙනත් ලිපි
ශ්‍රී පාද උඩ මළුවෙන් පැන්න තරුණයා හමුවෙයි..
ලෝක මැලේරියා දිනය අදයි.
ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි..
ශ්‍රීලනිප අර්බුදය ගැන සාකච්ඡාවට රැස්වීමක් අද..
පාස්කු ප්‍රහාරය පිළිබඳ 3දින කල් තැබීමේ විවාදය අදත්
පළාත් කිහිපයක අද පස්වරුවේ තද වැසි..
විශේෂාංග
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
කේට් කුමරියට පිළිකාවක්..
සතුටින්ම සිටින රටවල් අතරින් ෆින්ලන්තය යළිත් එකට
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
කේට් කුමරියට පිළිකාවක්..
සතුටින්ම සිටින රටවල් අතරින් ෆින්ලන්තය යළිත් එකට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය