07-11-2018 | 5:03 PM
COLOMBO (News 1st) - දෙමළ ප්රගතිශීලී සන්ධානයේ මන්ත්රීවරුන් අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමුවී තිබේ.
ජනාධිපතිතුමාගේ නිල නිවසේ පැවති හමුවට පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්, වේලු කුමාර්, මයිල්වාහනම් තිලකරාජ් හා අරවින්ද කුමාර් යන මන්ත්රීවරුන් එක් ව සිටියහ.
ජනාධිපතිතුම...