ප්‍රධාන ජලාශ 16 ක වාන් දොරටු විවෘත කෙරේ

ප්‍රධාන ජලාශ 16 ක වාන් දොරටු විවෘත කෙරේ

ප්‍රධාන ජලාශ 16 ක වාන් දොරටු විවෘත කෙරේ

කර්තෘ Staff writer

06 Nov, 2018 | 4:27 pm

‍COLOMBO (News 1st) – වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 16 ක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පළුගස්වැව මහතා සඳහන් කළේ, මහකනදරාවැව, මහවිලච්චිය, රාජංගනය, තබ්බෝව, දැදුරුඔය, පරාක්‍රම සමුද්‍රය ඇතුළු ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බවයි.

ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ විමසිලිමත් වන්නැයි යුතු බව ඔහු දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]