06-11-2018 | 4:27 PM
COLOMBO (News 1st) - වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 16 ක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ වසන්ත බණ්ඩාර පළුගස්වැව මහතා සඳහන් කළේ, මහකනදරාවැව, මහවිලච්චිය, රාජංගනය, තබ්බෝව, දැදුරුඔය, පරාක්‍රම සමුද්‍රය ඇතුළු ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බවය...