05-11-2018 | 1:32 PM
COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව ආශ්රිතව දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ.
අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ, අධ්යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ, පවතින රථවාහන තදබදයත් සමග විකල්ප පිටිවීමේ දොරටු භාවිත කරන ලෙස රියැදුරන්ට දැනුම් දෙන බවයි.
ඒ අනුව කොතලාවල, අතුරු...