මන්ත්‍රී රංගේ බණ්ඩාර ප්‍රසිද්ධ කළ දුරකතන සංවාද

මන්ත්‍රී රංගේ බණ්ඩාර මාධ්‍යට ප්‍රසිද්ධ කළ දුරකතන සංවාද

by Staff writer 04-11-2018 | 7:15 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් දුරකතන සංවාද කිහිපයක් ප්‍රසිද්ධ කළේ ය. ඔහු මෙම දුරකතන සංවාද මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ කරමින් පවසන්නට උත්සහා කළේ, වරප්‍රසාද ලබාදි තමන් ආණ්ඩුවට සහය දැක්වීම සඳහා එක්කර ගැනීමට උත්සහ කළ බවයි. මේ එම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ කළ දුරකතන සංවාද පහතින්... මෙම දුරකථන සංවාදවල සත්‍ය අසත්‍යතාවය, News 1st අපට තහවුරු කළ නොහැකි බව ප්‍රේක්ෂක ඔබට දැනුම් දී සිටින්නෙමු... https://www.youtube.com/watch?v=UVs7mxxDjSU https://www.youtube.com/watch?v=_YDmV725DeY https://www.youtube.com/watch?v=32AHLuRbf3M https://www.youtube.com/watch?v=m_ryz8SA7e4 https://www.youtube.com/watch?v=tAVFIKCte9c https://www.youtube.com/watch?v=6n9BULzijIU https://www.youtube.com/watch?v=N9O5qPEm3Lk https://www.youtube.com/watch?v=axhCCTD0osk https://www.youtube.com/watch?v=gURVUZcDvSc