පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සහයත් ආණ්ඩුවට

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සහයත් ආණ්ඩුවට

by Staff writer 04-11-2018 | 11:56 AM
COLOMBO (News 1st) - පවතින භාරකාර ආණ්ඩුවට සහය පළ කරමින් ජනාධිපතිතුමාට සිය සහයෝගය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. උන්වහන්සේ සඳහන් කළේ, රටේ ස්ථාවරත්වය සඳහා භාරකාර ආණ්ඩුව වෙනුවෙන් තම ඡන්දය ලබා දෙන බව ය. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ අදහස් පළ කළේ කොළඹදී දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.