මන්ත්‍රී රංගේ බණ්ඩාර මාධ්‍යට ප්‍රසිද්ධ කළ දුරකතන සංවාද

මන්ත්‍රී රංගේ බණ්ඩාර මාධ්‍යට ප්‍රසිද්ධ කළ දුරකතන සංවාද

මන්ත්‍රී රංගේ බණ්ඩාර මාධ්‍යට ප්‍රසිද්ධ කළ දුරකතන සංවාද

කර්තෘ Staff writer

04 Nov, 2018 | 7:15 pm

COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් දුරකතන සංවාද කිහිපයක් ප්‍රසිද්ධ කළේ ය.

ඔහු මෙම දුරකතන සංවාද මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ කරමින් පවසන්නට උත්සහා කළේ, වරප්‍රසාද ලබාදි තමන් ආණ්ඩුවට සහය දැක්වීම සඳහා එක්කර ගැනීමට උත්සහ කළ බවයි.

මේ එම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ කළ දුරකතන සංවාද පහතින්…

මෙම දුරකථන සංවාදවල සත්‍ය අසත්‍යතාවය, News 1st අපට තහවුරු කළ නොහැකි බව ප්‍රේක්ෂක ඔබට දැනුම් දී සිටින්නෙමු…