04-11-2018 | 4:32 PM
COLOMBO (News 1st) : බණ්ඩාරගම, බොල්ගොඩ පාළම අසල තිබී කදින් වෙන් කරන ලද කාන්තා හිසක් හමුවී තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, අද උදෑසන 7ට පමණ බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් මත මෙම හිස සොයාගෙන ඇති බවයි.
බංඩාරගම , බොල්ගොඩ පාළම අසල පිහිටි ළදු කැලෑවක මෙම හිස දමා ගොස් තිබේ.
මෙය කාන්තා හිස 25 ත් 30 අතර...