ෆවුසිට ත් රාජ්‍ය අමාත්‍ය ධුරයක්

ෆවුසිට ත් රාජ්‍ය අමාත්‍ය ධුරයක්

by Staff writer 03-11-2018 | 11:26 AM
COLOMBO (News 1st) : ජාතික සමගිය, සංහිඳියාව හා මුස්ලිම් ආගමික කටුයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස  ඒ.එච්.එම්. ෆවුසි මහතා දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.