03-11-2018 | 9:06 AM
COLOMBO (News 1st) : දිවයිනට ගිණිකොන දෙසින් වන බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ අද සිට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, කෑගල්ල, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ද ඇතුළත්ව බස්නාහිර, සබරගමුව මධ්‍යම හා වයඹ පළාත්වලට අද දිනයේ ම...