පාර්ලිමේන්තුව ලබන 7 වැනි දා කැඳවිය හැකියි

"පාර්ලිමේන්තුව ලබන 7 වැනි දා කැඳවිය හැකියි" - කථානායක

by Hashini De Mel 02-11-2018 | 10:44 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව ලබන 7 වැනි දා කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කථානායකවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ පැවත්වෙන දේශපාලන පක්ෂ නියෝජිත හමුවකට එක්වෙමිනි.