"පළ වන වාර්තා අසත්‍යයි" - විජිත හේරත්

"පළ වන වාර්තා අසත්‍යයි" - විජිත හේරත්

by Staff writer 02-11-2018 | 3:16 PM
COLOMBO (News 1st) : තම පක්ෂයේ මැදිහත්වීම පාර්ලිමේන්තුව කැඳවීමට බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේ, තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට පළ වන වාර්තා අසත්‍ය බවයි. මේ අනුව කිසිදු පුද්ගලයෙකුට තම පක්ෂය සහය නොදන බව ඔහු සඳහන් කළේ ය.