ඩොලරයට සාපේක්ෂව රුපියලේ වෙනසක්

ඩොලරයට සාපේක්ෂව රුපියලේ වෙනසක්

by Staff writer 02-11-2018 | 2:21 PM

COLOMBO (News 1st) - දිගින් දිගටම අවප්‍රමාණය වූ රුපියලේ අගය අද ශක්තිමත් විය.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 175.82 ක් ලෙස දැක්විණි. එහි ගැණුම් මිල දැක්වුණේ රුපියල් 171.93 ක් ලෙසයි.