එජාප / TNA මන්ත්‍රී දෙපළකට ත් ඇමති තනතුරු

එජාප / TNA මන්ත්‍රී දෙපළකට ත් ඇමති තනතුරු

එජාප / TNA මන්ත්‍රී දෙපළකට ත් ඇමති තනතුරු

කර්තෘ Staff writer

02 Nov, 2018 | 7:00 pm

COLOMBO (News 1st) : නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් ජනාධිපති කාර්යාලයේදී ඇමති තනතුරු කිහිපයක දිවුරුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි එස්. බී. නාවින්න මහතා දිවුරුම් දුන්නේ සංස්කෘතික කටයුතු , අභ්‍යන්තර කටයුතු ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස් . වියාලේන්ද්‍රන් මහතා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.