LIVE UPDATE: තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ දිවුරුම් දීම

LIVE UPDATE: තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ දිවුරුම් දීම

LIVE UPDATE: තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ දිවුරුම් දීම

කර්තෘ Sakila Udayakumara

01 Nov, 2018 | 7:52 pm

COLOMBO (News 1st) තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මේ මොහොතේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙති.

ඒ අනුව මේ මොහොතේ දිවුරුම් දෙන නව අමාත්‍යවරුන් පහත පරිදි වේ.

1. දුමින්ද දිසානායක – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය

2. දයාසිරි ජයසේකර – වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය

3. පියසේන ගමගේ – තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

4. ලක්ෂ්මන් සෙනෙවිරත්න – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

5. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

6. මොහාන් ලාල් ග්‍රේරු – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

7. ශ්‍රියානි විජේවික්‍රම – පළාත් සභා හා පළාන් පාලන, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය

8. අංගජන් රාමනාදන් – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

9. ඉන්දික බණ්ඩාරනායක – නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

10. මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

11. සාරතී දුෂ්මන්ත – අධිකරණ හා බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍ය

12. නිශාන්ත මුතුහෙට්ටිගම – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

13. කාදර් මස්තාන් – නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය

රාජ්‍ය ආරක්ෂක හා නීතිය හා සාමය, තරුණ කටයුතු අමාත්‍ය ධූර ජනපති යටතට පත් වී තිබේ.