by Staff writer 01-11-2018 | 10:29 AM
COLOMBO (News 1st) - ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති හමුවකදීය.