මූලික සහන කිහිපයක් හෙට ගැසට් කරන බව අගමැති කියයි

මූලික සහන කිහිපයක් හෙට ගැසට් කරන බව අගමැති කියයි

by Staff writer 01-11-2018 | 3:42 PM
COLOMBO (News 1st) - මූලික සහන කිහිපයක් හෙට ගැසට් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය.