මන්ත්‍රීවරුන්ගේ අවම මිල කෝටි 50යි - අනුර කුමාර

පනින්න බලාගෙන ඉන්න මන්ත්‍රීවරුන්ගේ අවම මිල කෝටි 50යි - අනුර කුමාර දිසානායක

by Staff writer 01-11-2018 | 7:43 PM
COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ ජන හමුවක් අද නුගේගොඩදී පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජනබලය ගොඩනගමු යන තේමාව යටතේ මෙම ජන හමුව සංවිධාන කර තිබිණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පක්ෂ නියෝජිතයින් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මීට එක්වූහ.