අර්තාපල් සහ ලොකු ළූණූවලට බද්දක්

අර්තාපල් සහ ලොකු ළූණූ සඳහා රුපියල් 40 ක බද්දක්

by Staff writer 01-11-2018 | 12:56 PM

COLOMBO (News 1st) - ආනයනික අර්තාපල් සහ ලොකු ළූණූ සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 40 ක බද්දක් පනවා තිබේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.