මූලික සහන කිහිපයක් හෙට ගැසට් කරන බව අගමැති කියයි

මූලික සහන කිහිපයක් හෙට ගැසට් කරන බව අගමැති කියයි

මූලික සහන කිහිපයක් හෙට ගැසට් කරන බව අගමැති කියයි

කර්තෘ Staff writer

01 Nov, 2018 | 3:42 pm

COLOMBO (News 1st) – මූලික සහන කිහිපයක් හෙට ගැසට් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය.