අර්තාපල් සහ ලොකු ළූණූ සඳහා රුපියල් 40 ක බද්දක්

අර්තාපල් සහ ලොකු ළූණූ සඳහා රුපියල් 40 ක බද්දක්

අර්තාපල් සහ ලොකු ළූණූ සඳහා රුපියල් 40 ක බද්දක්

කර්තෘ Staff writer

01 Nov, 2018 | 12:56 pm

COLOMBO (News 1st) – ආනයනික අර්තාපල් සහ ලොකු ළූණූ සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 40 ක බද්දක් පනවා තිබේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]