සරසවි සිසුන් කොළඹ විරෝධතාවක...

සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

by Staff writer 31-10-2018 | 5:25 PM

COLOMBO (News 1st) - සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස ආශ්‍රිත දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට රැස්වී විරෝධතාවයේ නිරත වන බවයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙනු ඇත.