මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනී

මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනී

මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනී

කර්තෘ Staff writer

31 Oct, 2018 | 9:52 am

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථීක කටයුතු අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර වැඩ භාර ගත්තේ ය.

ඒ, මුදල් අමාත්‍යංශයේදී ය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථීක කටයුතු අමාත්‍ය ධූරයේ වැඩ භාර ගත්තේ, සර්ව ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ය.

මෙම අවස්ථාවට නව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් වූ එස්.ආර්. ආටිගල මහතා ද එක් විය.