English
தமிழ்
කර්තෘ Staff writer
31 Oct, 2018 | 12:37 pm
COLOMBO (News 1st) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
ඒ, අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 176 ඉක්මවීම හේතුවෙනි.
අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල අද සටහන් වුණේ, රුපියල් 176.25ක් ලෙස ය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකයන් අනුව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 225.23 ක් ලෙස දැක්විණි.
යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ, රුපියල් 201.28ක් ලෙස ය.
19 Apr, 2019 | 08:14 PM
23 Oct, 2018 | 01:28 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS