අමෙරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් බාල්දු වෙයි

අමෙරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් බාල්දු වෙයි

අමෙරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් බාල්දු වෙයි

කර්තෘ Staff writer

31 Oct, 2018 | 12:37 pm

COLOMBO (News 1st) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ, අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 176 ඉක්මවීම හේතුවෙනි.

අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල අද සටහන් වුණේ, රුපියල් 176.25ක් ලෙස ය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකයන් අනුව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 225.23 ක් ලෙස දැක්විණි.

යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ, රුපියල් 201.28ක් ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]