අගමැති ධූරය සම්බන්ධයෙන් නීතිපතිගේ මතය

අගමැති ධූරය සම්බන්ධයෙන් නීතිපතිගේ මතය

අගමැති ධූරය සම්බන්ධයෙන් නීතිපතිගේ මතය

කර්තෘ Staff writer

31 Oct, 2018 | 12:26 pm

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය ධූරය හා රජයේ ඇති වූ වෙනසෙහි නීත්‍යානුකූල භාවය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයාගේ භූමිකාවට අනුකූලව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි.

ඔහු කථානායකවරයා වෙත මේ බව දන්වා ඇත්තේ ලිපියකිනි.

ඒ, පසුගිය 27 වන දා කථානායකවරයා කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.