31-10-2018 | 5:01 PM
COLOMBO (News 1st) - වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් දැනුවත් කර ඇත.
ඒ, අද දහවල් ජනාධිපති මන්දිරයේදී ඔවුන් හමු වූ අවස්ථාවේදීයි.
නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් සිය පුර්ණ සහාය ලබාදීමට මෙහිදී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරු කැමැත්ත...