දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි

දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි

කර්තෘ Staff writer

30 Oct, 2018 | 7:06 pm

COLOMBO (News 1st) – දුනේෂ් ගන්කන්ද මහතා අද පස්වරුවේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා අද අග්‍රාමාත්‍යවරයා හමුවී සහය පළ කිරීමෙන් පසුව පස්වරුවේ නව තනතුරේ දිවුරුම් දුන්නේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]