කිසිම තනතුරක් භාර ගන්නේ නැහැ – ගෝඨාභය රාජපක්ෂ

කිසිම තනතුරක් භාර ගන්නේ නැහැ – ගෝඨාභය රාජපක්ෂ

කර්තෘ Staff writer

30 Oct, 2018 | 8:03 pm

COLOMBO (News 1st) – වත්මන් ආණ්ඩුවේ තනතුරු භාර නොගන්නා බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවට අවසර දීමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදු කළේ යැයි කියන චෝදනාවට අදාළ නඩුවට අද පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබේ.