එ.ජා.ප විරෝධතාව අවසන්

එ.ජා.ප විරෝධතාව අවසන්

එ.ජා.ප විරෝධතාව අවසන්

කර්තෘ Staff writer

30 Oct, 2018 | 4:34 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂය කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාව මේ වන විට අවසන් කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, විරෝධතාවයට පැමිණි පිරිස මේ වන විට විසිර යමින් සිටින බවය.