හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග අත්අඩංගුවට

කර්තෘ Staff writer

29 Oct, 2018 | 4:31 pm

COLOMBO (News 1st) : ඛණිජ තෙල් අමාත්‍යංශයේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය විසින්  ඔහු  අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.