අගමැති ධූරයේ වැඩ භාර ගනී

අගමැති ධූරයේ වැඩ භාර ගනී

අගමැති ධූරයේ වැඩ භාර ගනී

කර්තෘ Hashini De Mel

29 Oct, 2018 | 11:55 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 22 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා මීට ටික වේලාවකට පෙර නිල වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.

ඒ, කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

සිය රාජකාරි ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වේ.