නව ආණ්ඩුව හා අගමැති පත් කිරීම ව්‍යවස්ථානුකූලයි

නව ආණ්ඩුව හා අගමැති පත් කිරීම ව්‍යවස්ථානුකූලයි

නව ආණ්ඩුව හා අගමැති පත් කිරීම ව්‍යවස්ථානුකූලයි

කර්තෘ Sagarika Chathumali

28 Oct, 2018 | 9:34 pm

COLOMBO (News 1st) : දේශපාලන අර්බුද ආර්ථික අර්බුදයන් සහ තමා ඝාතනය කිරිම ප්‍රබල ක්‍රමන්ත්‍රණයක කරුණු හෙළිවීමත් සමග තමාට තිබු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඔහු අගමැතිවරයා ලෙස පත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අලුත් ආණ්ඩුව පත් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට එල්ල වන චෝදනාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

 

ජනපති ජාතිය අමතා සිදු කළ සම්පූර්ණ කතාව….