නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

by Hashini De Mel 26-10-2018 | 10:11 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.