එ.ජ.නි.ස ආණ්ඩුවෙයි ඉවත් වෙයි

එ.ජ.නි.ස ආණ්ඩුවෙයි ඉවත් වෙයි

by Staff writer 26-10-2018 | 8:09 PM

COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වන බවට වන ලිපිය කතානායකවරයාට යොමු කළ බව එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.