26-10-2018 | 4:45 PM
COLOMBO (News 1st) - රියැදුරු පාසල්වල පුහුණුව සඳහා යොදා ගන්නා ප්රමිතියෙන් තොර වාහනවලට එරෙහිව ලබන වසරේ සිට නීතිය දැඩිව ක්රියාත්මක කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් සුනිල් ජයවීර මහතා සඳහන් කළේ, ලබන මාසයේ සිට සියලු රියැදුරු පුහුණු පාසල් විශ...