උදුම්බරා චිත්‍රපටය අද එළිදැක්වෙයි

උදුම්බරා චිත්‍රපටය අද එළිදැක්වෙයි

by Staff writer 25-10-2018 | 11:21 AM

COLOMBO (News 1st) - ක්‍රීඩිකාවකගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ උදුම්බරා චිත්‍රපටය අද එළිදැක්වීමට නියමිත වේ.

උදුම්බරා චිත්‍රපටය MTV චැනල් පෞද්ගලික සමාගමේ නිෂ්පාදනයක් වන අතර M Entertainment ආයතනයේ බෙදාහැරීමකි. මෙම චිත්‍රපටය කේ. එස්. චමන්ත්රාජ් මහතා විසින් අධ්‍යක්ෂණය කර ඇත. ප්‍රධාන භූමිකාවට රංගනයෙන් දායකත්වය සපයන්නේ, ජැක්සන් ඇන්තනී මහතා සමගින් නදීශානි ඇන්ඩර්සන් මෙනවියයි.