25-10-2018 | 1:12 PM
COLOMBO (News 1st) - වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 600 ක් දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන්ගේ සංගමය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, ඒ අනුව මූලික වැටුප 20% කින් වැඩි කිරීමට අවසන් තීරණය ගෙන ඇති බවයි.
එම තීරණයක් සමග වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් 60...